1. -333-

    Tyre shop online help

    උබ කොහෙද ඉන්නේ? මොකක් ද ඕන tyre size ඇන්ඩ් බ්‍රෑන්ඩ්? කොට්ටාව, කොළොඹ, කඩවත හොඳ කඩ තියෙනවා. මුණසිංහ එක හොදයි
  2. -333-

    හමුදා ආශාව නැති වූ ප්‍රශ්න දෙක

    ඉතා හොඳ තීරණයක්
  3. -333-

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    ඊට වඩා ලේසි ගෙදර මිදුල focus වෙන්න හයි power led ෆ්ලෑෂ් ලයිට් 8 ක් ගෙදර 4 පැත්තට හයි කරනවා ගේ ඇතුළත් 2 ක් හයි කරනවා, ඔක්කොම එක switch එකට වැඩ කරන . පුල්වන් නම් ෆ්ලෑෂ් ලයිට් වලට සෙන්සර්ස් දාල, උඩ cam 4 ක් දාන්න. අව කියලා වැඩක් නෑ සක්කෂි නැත්තම්
  4. -333-

    Tyre shop online help

    ඔන්ලයින් ගන්න එපා. ඔන්ලයින් ගත්ත ගොඩක් අයට කේස් තිබ්බා. පරණ tyer ඒවල තිබ්බා. අනික කඩේට ගියාම ෆ්‍රී ෆික්ස් කරලා දෙනවා. ඔන්ලයින් වලට වඩා ගණත් අඩුයි.
  5. -333-

    ලිට්‍රෝ ගෑස් ගොඩබෑමට අවසර

    අඩෝ.. එතකොට කලිං කිව්වේ බාල gas වගායක් ගෙනල්ල තියෙන්නේ, ගොඩ බන්න දෙන්න බැහැ කියලා. මාරමා සීන් නේ බං ලංකාවේ තියෙන්නේ.
  6. -333-

    freelance කරලා

    Good Luck bro..
  7. -333-

    Crypto wala dapu sallith nathi wena

    ආයේ උඩට එනකන් බලන් හිටියොත් අවුරුදු 5 ක් 10 ක් හරි ලොස් වෙන්නේ නැතුව ඇති. මම දන්නේ නම් නැහැ. Share මාර්කට් shares නම් එහෙමයි
  8. -333-

    යකෝ නාඩගම්කාරයෝ එකේ සජිතට ගෙවන්නේ දවසට 20,000 ලු

    එල බං අපි පුලුවන් හැටියකට කීය කීය හරි දාමු .. මගෙන් ලියාගනින් රුපියල් 50ක්
  9. -333-

    Hankook VS Lassa tyres

    හයිබ්‍රීඩ් නම් රැක් යනවා, හයිය වැඩි. ලොරි, බස්, ඡීප් වගේ ඒවට නම් අවුලක් නැතුව ඇති
  10. -333-

    Air Conditioners

    TAB වල price list එක ඒවපංකෝ @XibitZ
  11. -333-

    Katu on the way

    බැසිල් ඩොලර් අරන් එන්න ගියා නේ ද? ඩොලර් ගෙනපු හැටියේ ලංකාවට හොඳ කලක් යයි.
  12. -333-

    GAS (Litro) Around Delkanda

    ලිට්රෝ ඇප් එකෙන් බලන්න. එමෙන්ම order එක දාන්න. Cash on ඩිලිවරි.
  13. -333-

    උදව් කරන්න යාළුවනේ....

    සාරි තමා මම නම් දන්නේ ඉන්දියාවෙන් අඩුවට ගන්න පුළුවන් කියලා
  14. -333-

    2021 Lanka Premier League - LPL 🏆️🏏

    Daraz App
  15. -333-

    Taukana ratak ooy meka

    උන් තුන්දෙනාට තිබ්බේ coach ටයි සභාපති ට යි නෙලන්න
  16. -333-

    2021 Lanka Premier League - LPL 🏆️🏏

    Lahiru Kumara is lying on the ground. He's gutted. He's so angry with himself and grunts a couple of times
  17. -333-

    ෆෝන් කඩේට පැන්න කලබල නැති හොරා

    පොර කිසි කලබලයක් නැතුව, හොඳද කියලා තෝරලා බලලා හොරකන් කරන්නේ. පොර කලබල නැති පොරක් නිසා මොලේ තිබ්බා නම් සෑහෙන්න දෙයක් කර ගන්න තිබ්බා.
  18. -333-

    2021 Lanka Premier League - LPL 🏆️🏏

    මැතිව්ස්, චන්දිමාල්, දික්වැල්ල, මෙන්ඩිස්, ගුණතිලක සෙට් එකම ටිම් එකට ගන්න වෙයි වගේ. දසුන් ශානක ට තමා එළියට යන්න වෙන්නේ

    No contents