ඒ කාලේ පට්ට ක්ට්ටක් කෑවේ. කොයි වෙලේ මැරේයි ද කියන්න දන්නේ නැහැ. කන ලගින් රූන් ගාලා මෝටර්, මිසයිල යනවා. RPG ඊට හපන්.
කෆිර් නැඟුවා ගමන් පොඩි බාප්පා කෝල් කරනවා. අපි ටක් ගාල දුවල ගිහින් ඇද යට රිංගලා කන් වහ ගන්නවා.
දවසට හැම දාම වෙඩි සද්ද, බොම්ම්බ පිපිරෙනවා. ගෙවල් ගාවින් හැමදාම යුද්ද ටැංකි, buffal...