චක්‍රය සහ ලෝකය …!
චක්‍රය සහ ලෝකය …!
ලෝකය (විශ්වය) යනුවෙන් අප ව්‍යවහාර කරන මේ සංසාරය සමන්විත වන සියල්ලම ඇති සැටියෙන් අවබෝධ කෙළේ බුදුන් වහන්සේ ය. ඒ අවබෝධය අන් අයටද දේශනා කර සසරෙන් එතෙරවීමට උපදෙස් දුන්නේ “ප්‍රමාදය” නිසා දුකට පත් නොවන ලෙස ද දේශනා කරමිනි. නුතන විද්‍යාවෙන් කුඩා දරුවන්ට පවා...