සාදරනයි කියන්නෙ කියන්න කොහොමද බන්. :no: කිබුලා නැතුව කොහොමද බන් රෙඩියො කරන්නෙ. හැමොම දන්නව කිබුලා ගෙ රෙඩියො අහන්න ගොඩක් අය කමති බව. එතින් අපි කරන්න ඔනි කිබුලගෙ හිත හද්ලා එයට වෙච්ච් ප්‍ර්ශ්නෙ විස්ඩහගෙන රෙඩියො කිරිම නෙද ?? උබ අවන්කව කැමතිද රෙඩියො නවත්ත්නවට