රත්තර ගෙන් ගන්න තියන හොද දෙවල් විතරක් ගනින් උගෙ සොබනෙ බලන්න එවා ගැන දුක් වෙන්න එපා. උ සොබනෙ දානවන්ම් උ ගෙනියයි. උගෙන් ගන්න තියන දැනුම හා ක්‍රම උපායන් විතරක් ගනින්. උගෙ පඩ වැඩි, උගෙ සොබනෙ, උගෙ මුන කැතයි, උ මහතයි, උ බොනවා, උ ඉන්ඩියන් වහන වලට බනිනව, ඔවා ගැන කියගෙන ත්‍රෙඩ් දාන්න එපා. තෙරුමක් නැහැ...