ඔව් උබේ යෝජනාවට කැමති නම් client උබත් එක්ක චැට් කරනව..
උබේ විදියට කැමති උනොත්.. accept කරනව..
වැඩේ deliver කරාම සල්ලි ගෙවනව..
උබට ඕන නම් කලින් ම ඕන ගැන fund කරවගෙන dead line දාල කොටස් කොටස් විදියට ගන්නත් පුළුවන් නැත්තම් වැඩේ ඉවර උනාම ගන්නත් පුළුවන්..
නැත්තම් අවර්ලි වැඩ කරන්නත් පුළුවන්..