Elakiri Tug of War 2018 - Introducing Team Members

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    රෙප් මදිද? බොරු පොරොන්දු වලට රැවටුනාද?
    මෙදා පාර සචිත්ගෙ ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න.

    Sachith19920726 ටීම් එක ජයවේවා

    cheers-bear-sticker.png
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    වැඩිම රෙප් ලබාදුන්න පිල කවුන්ට් කරලා වෝට් එක දෙනවා :D
    අසාධාරණ නෑනේ ;)
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    math enaawoooo

    ඔබේ වටිනා මනාපයට අපෙන් රෙප් සහතිකයි
    මෙදා පාර සචිත්19920726 ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න.:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Ashan052

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නරිවාදන් අනවශ්‍යයි .. රෙප් අවශ්‍යයි...
    වැඩිම සම්මාදමට මගෙන් සහයෝගය
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නාම යෝජනා ලබා ගැනීමේදී සිදුවූ අල්ලස් ලබා ගැනීමක් හේතුවෙන්
    කටුස්සා රිමාන්ඩ් භාරයට


    wul01c.jpg



    එල්ල වී ඇති චෝදනාව ඉතා බරපතලයි! ඇප දීම ගැන සලකා බැලීම ත්‍රිපුද්ගල කමිටුවේ තිරණය මතයි.
    -ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු GTRZ-

    :sorry::sorry::sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ප්‍රසිද්දියේ විකිණෙනු ලැබේ😜😜😜

    නරිවාදන් අනවශ්‍යයි .. රෙප් අවශ්‍යයි...
    වැඩිම සම්මාදමට මගෙන් සහයෝගය

    රෙප් විතරක් ඇද්ද..
    for the first and last time..
    අවුරුදු giveaways වෙතින් දසදහස් ගණනින් තෑගී දිනාගන්න

    :yes::love: