එකවුන්ට් එකේ සල්ලි තිබ්බ පලියට විසා ලැබෙන්නේ නැත :)
අපේ පාස්පෝර්ට් එකේ හොදකම නිසාම සල්ලි වලට වැඩ උන් බලන්නේ රටට අපේ තියෙන ඇටච්මන්ට් එක ( ලංකාවේ ජොබ් එකක් කරනවද කරනවා නම් එතනින් දෙන ලියුම , තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒවායේ රෙජිස්ට්‍රේෂන් වගේ ඒවා )
මොකද එහෙම ඇටච්මන්ට් එකක්...