මගෙත් යාලුවෙක් අහු වෙලා තිබ්බා global lifestyle එකට එත් පොරට මොලේ තිබ්බ නිසා ගොඩ ගිහින් තිබ්බා අමාරුවේ වැටෙන්නේ නැතුව. මොකක් හරි විදියකින් මුට රට යන්න චාන්ස් එකක් සෙට් වෙලා තිබ්බා එතනින් ෆ්‍රාන්ස් ගියා ගියාමයි පොර මිසින්
මාස 6කත විටර පස්සේ ෆේස්බුක් එකේ දැක්ක ඌ එහෙදි සුද්දීයෙක්ව සෙට් කරන එහෙම...