1. haunte

    බිලියන 485ක් නිකම් බෙදන "අස්වැසුම" ජූලි 1 දා සිට

    Samurdhi kapanawa godak ewa. Kapapuwagen tikak ithuru unta gewanawa.
  2. haunte

    USD මොකෝ මේ?

    Koi kaaleda owa enna thiyenne?
  3. haunte

    මැයි 9 ගැන පැතුම්ගේ කියවීම

    Uu kohomath galleface hitiye ne ban. Eka dawasakda koheda gihin eke ewun elawagaththa. Ita passe aye giye ne.
  4. haunte

    කලුතර 16යේ කෙල්ල මැරුවේ ඇයි

    උඹ කැමති දිග ඒවා තියෙන තඩියොන්ටද ?
  5. haunte

    සීගිරිය places

    Namal uyana/Rosa thiriwana kanda Monaragala Temple Ridee wiharaya
  6. haunte

    Next Lebanon Sri Lanka?

    Naya gewanne ne ban. E salli walin aathal eke innawa den api. Gewanna gaththama kela welaama yanawa aye. Maga eruna nayath ekka okkoma gewanna wenawane kawada hari.
  7. haunte

    පන්නල පල්ලම පැත්තේ කව්ද ඉන්නේ?

    Ne, Pannala idan negombo pettata 2 KM wage yaddi. Dikkele thiyena hariyata pallama kiyanne. This area: https://goo.gl/maps/8bbhsmazWxnx3vnC8 https://www.google.com/maps/@7.3328789,80.0025459,3a,82.8y,294.39h,77.18t/data=!3m6!1e1!3m4!1si19BIKYEAfmNtnOS-1FvTQ!2e0!7i13312!8i6656
  8. haunte

    පන්නල පල්ලම පැත්තේ කව්ද ඉන්නේ?

    Kittuwa yaluwek innawa. Mehe idan nam peyabagayak wage yai pallamata yanna.
  9. haunte

    ඔසී අනාථ ජීවිත

    හම්මට සිරි :dull::dull::dull:
  10. haunte

    Jetwing Kaduruketha - ගිය අය ඉන්නවද?

    Mamath next month wage yanna inne.
  11. haunte

    Name Problem ඒකක් රට යන්න

    International weda waladi nam deka maaru wunata awulak ne. Oka tamil, muslim, Japanese, Russian wage western european/American nowana godak ratawal wala ayata thiyena prashnayak.
  12. haunte

    චෝදනා වලට පිළිතුරු මෙන්න

    Ow neda. Iye mage FB eke pennuwe ne. den pennanawa.
  13. haunte

    චෝදනා වලට පිළිතුරු මෙන්න

    @riduna pm , Pathumge FB eke me maase post tika nene. u delete karalada? :baffled: :baffled: :baffled:
  14. haunte

    පූස් giveaway

    Black + Orange paata dekama ekata hitinne female ewunta witarai mama danna hetiyata.
  15. haunte

    🛑 BREAKING : කාදිනල් තුමා සිරාවටම මීක් කියයි.

    ISIS එකට වගකීම බාරගන්න කියල කිව්වේ බෝම්බ ගහල දවස් 3කට විතර පස්සේ රජයේ බුද්ධි අංශ ඔත්තුකාරයෙක් නේද? ISIS එකට මේක ගාවල news ගහන්න ඕනේ වුනේ ලංකාවේ නිලධාරීන්ටම තමා.
  16. haunte

    🛑 BREAKING : කාදිනල් තුමා සිරාවටම මීක් කියයි.

    ඔය කතාව කියන අයගේ තර්කය තමා සහාරන් අල්ලගන්න පුළුවන් විදියේ තොරතුරක් ආවේ නෑ කියන එක. ඒ කියන්නේ උගේ නම, ගෙදර ලිපිනය තිබුනට, උන් දැන් හැංගිලා ඉන්න තැන, බෝම්බ තියෙන තැන්, බෝම්බ ගහන තැන් වගේ විස්තර ඉන්දියාවෙන් හම්බුනේ නෑ කියල.
  17. haunte

    ටික ටික අමතක වෙනවා නේද ?

    Amathaka welaama yaida? :sorry: :sorry:
  18. haunte

    කිලෝවට ගිය බිත්තරේ..🥚🥚🍳

    බිත්තර ගොවිපල වලට කෙලවලා පාලන මිලක් දාලා මොනවත් කරන්න බෑ. ගොටාගේ පාලන මිල වගේම තමා. එක්කෝ ඉතුරු ගොවිපලවල් ටිකටත් කෙලවෙලා යමන් කියල රටින් බිත්තර ගෙනල්ල දෙන්න ඕනේ. නැත්නම් බිත්තර කාරයොන්ට දරාගන්න පුළුවන් පාලන මිලක් දාන්න ඕනේ.

    No contents