රාජ්‍ය සේවයේ අතිරික්තයක් තිබුනට ඕනේ එවුන් නෑ. දේශපාලුවෝ පුරවපු තේ හදන එවුන්,සිකුරුටි කාරයෝ වගේ එවුන් ඉන්නේ.
සමහර විෂයන්ට ගුරුවරු නෑ , විශ්වවිද්‍යාල වල ආචාර්යවරු නෑ. CTB එකේ රියදුරු/කොන්දෝසතර හිගයි. කෝච්චි වලට නිලධාරීන් අඩුයි. දොස්තරලා නෑ.
එහෙම අඩුපාඩු තියෙන තැන් වලට ගන්න වෙනවා, ඒකෙ වැරද්දක් නෑ.