1. creed1

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    FAST CHARGE = 70 -75% UNITS 4 - 5(SOME TIME TAKES 8 UNITS) FULL CHARGE = 7 - 10 UNITS POWER UNIT එක එනවා CAR එකත් එක්ක . CHARGE වෙන UNIT ගණන CAR එකෙන් CAR එකට වෙනස් වෙනවා මචන් (BY MY EXPERIENCE)
  2. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    මොකද්ද වාහනේ. PREMIO ද? PREMIO එකක ENGLISH MANUAL නෑ මචන් මොකද DOMESTIC CAR එකක් මේක. ANYWAY I LL TRY... TRANSLATING WHOLE BOOK ..........
  3. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    ස්තුතියි යාළුවා ඔයාගෙත් සියලුම වැඩ සාර්ථක වෙන්න ඕන කියලා පතනවා. එළකිරියේ ඉන්නේ පුදුම මිනිස්සු ටිකක්. ඇත්තටම පුදුමයි. අපේරටේ මිනිස්සු එකාට එකා නැහැ වෙලාවකට පුදුම හිතෙනවා මේ එළකිරියේ ඉන්න අය දැක්කාම.
  4. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    PERMIT එක ISSUE කරන්නේ PERSONAL නමකට. ඒ නමට අරගෙන LEASE AGREEMENT එකක් ගහගෙන දුවන්න පුළුවන්.
  5. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    ඔය කතාව ඇත්ත. මචන් දැන් ටොයෝටා එකෙන්ම BADGE එක REPLACE කරනවා. එක කරන්නේ STRICTLY TOYOTA PREMIO 1.5 F EX PACKAGE එකට විතරයි. එත් එක 100% G - SUPERIOR නෙවි. ORIGINAL ම එන්නේ 2000CC එකට. නමුත් 1800CC එකටත් එනවා. මම ගත්ත CAR වල ෆොටෝ බලන්න G - SUPERIOR කියල තියෙන්නේ TOYOTA ගත්ත ඒවා. ඔව් මචන්...
  6. creed1

    Favorite EK username

    රත්තරං , AND GTZ . තව එකක් තිබුනා CREED1 :D:D
  7. creed1

    HONDA FIT HYBRID GP5 2015

    Honda FIT GP5 F Package; is it possible to install Cruise Control in Sri Lanka :angry::angry::angry: බැරියෝ .. මම නම් දන්නා වැඩකරුවෙක් නොමැත.
  8. creed1

    HONDA FIT HYBRID GP5 2015

    HONDA GP 5 එක ගැන මට PM එකක් දාල අහල තිබුණු ප්‍රශ්නයට මම මේකෙම ANSWARE එකක් දෙන්නම්, අහල තිබුනේ , I noticed today that rear seat passenger is feeling some kind of heat coming through back side. Is it normal? ANSWARE : Yes, it is normal. It is due to the heat coming from the hybrid battery...
  9. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    LEFT HAND තියෙනවා ලංකාවට ගෙන්න බැහැ . විශේෂ තත්ත්ව යටතේ ගෙන්න පුළුවන්.

    No contents