මමත් පට්ට ගැහුවා බන් කාලයක් කියන්න තරම් ලොකු අවුලක් නැහැ. pickup නැති ගතිය විතරයි තියෙන්නේ. ඒක ඕන වෙලාවට sport mode දාගත්තම හරි.1500CC නේ බං . මොකෝ බන් අපි හදට යන්නේ නැනේ බං . මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් උබලා දැකලා තියෙනවද අනික් වාහන වගේ VEZEL GARAGE ගානේ තපිනවා.
අනික අවුලක් තියෙනවනම් අපේ අය...