යාළුවෝ දෙන්නෙක්ම ක්ලැරන්ස්ගේ ඇල්බම් එක ඩවුන්ලෝඩ් වෙද්දි අවුලක් තියෙනවා කියපු නිසා මම ඩවුන්ලෝඩ් කරලා බැළුවා.. කිසිම අවුලක් නැතුව ෆුල් ඇල්බම් එක ඩවුන්ලෝඩ් උනා :eek: මගේ ඩවුන්ලෝඩ් මැනේජර් එක IDM.. එකෙන් ට්‍රයි කරලා බලන්න බැරි උන අය..
කොහොම උනත් හෙට ක්ලැරන්ස් විත් සුපර් ෆ්‍රෙන්ඩ් එකත් දෙන්නම්...