1. dragon-fighter

    Dialog TV - අලුත් පැකේජ් එන සිද්දියක්

    ඩිශ් ටිවිත් හොදයි.. දැන් ලෝකල් චැනල්වල කොලිටි එක හදලා තියෙන්නේ.. ඩිශ් එක තියෙන නිසා රිසිවරේ විතරක් රු. 4000 කට වගේ ගන්න පුළුවන්
  2. dragon-fighter

    Dialog TV - අලුත් පැකේජ් එන සිද්දියක්

    3පැකේජ් එක තියෙනවා.. 5000 ට 12 එක අරගෙන ඒකටම 5000ක් රිලෝඩ් කරලා 3ට කන්වර්ට් කරන්න පුළුවන්
  3. dragon-fighter

    නොගැලවෙන වෙදකම

    එලම තමයි :)
  4. dragon-fighter

    Dialog TV - අලුත් පැකේජ් එන සිද්දියක්

    ඕකුන් බොරු කියලා සල්ලි කඩාගන්නවා.. ඊට පස්සෙ සොරි ඩොට් කොම්... ඔය කතාකරන්නේ ඔවා රිකවරි කරන්න බාරදුන්න උන් :D මෙහේ එකෙකුත් උන්ට රැවටිලා බිල ගෙවලා.. පස්සේ මට 10000ක් දීලා 3 පැකේජ් එකක් ගත්තා වෙනම :P
  5. dragon-fighter

    නොගැලවෙන වෙදකම

    තැන්ක්ස් :)
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    නැවතත් හෙට ඉල්ලීම් ලබාදෙනු ලැබේ ...
  7. dragon-fighter

    රෙප්-පවර්-9ක්-වෙලා

    +8 with Congratz :)
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් :)
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    Download කියලා කොල පාටින් බට්න් එකක් පෙන්නනවනේ.. ඒක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න :)
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    ගොඩක් අය ඇල්බම් ඩවුන්ලෝඩ් කරගන්නවා.. ඒත් කොමන්ට් වැටෙන්නෙනම් බොහොම අඩුවෙන් :( :dull: මේවා සල්ලි බලාගෙන ඇඩ් දාගෙන කරන වැඩ නෙවෙයි.. මම දුන්න එක ලින්ක් එකකටවත් ඇඩ් දාල නෑ.. ප්‍රෙක්ශක ප්‍රතිචාර තමයි තෘප්තිය.. කොමන්ට්ස් තමා ඕනා.. රෙප් නම් කන්නද :D :rolleyes:
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    Flash Back 7 to 7 Non Stop https://www.mediafire.com/?2x56l6naa5awdn0 Flash Back with Baila Santy අයිතිකාරයා නන්ස්ටොප් https://www.mediafire.com/?nj8unl2wu95dw85
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    ටික ටික දාන්නම් .. දැනට ෆ්ලෑශ් බෑක් 2ක් අප්ලෝඩ් වෙනවා.. අජිත්ගෙම නන්ස්ටොප් 3ත් හොදයි
  13. dragon-fighter

    Hamuduruwo

    අප්ලෝඩ් කරා මචන්.. :)
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    ඊලගට අපේ මේ යාලූවගේ ඉල්ලීමක් ඉටු කරමින් ෆ්ලෑශ්බෑක් පරණම නන්ස්ටොප් එකක් වන 7 ටු 7 සහ බයිලා චක්‍රවර්ති බයිල සැන්ටි විත් ෆ්ලෑශ්බෑක් අයිතිකාරයා නන්ස්ටොප් තව සුළු මොහොතකින් :):):shocked:
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    සිදුව සකුරා නන්ස්ටොප් එකයි මචන් ගහලා තියෙන්නේ.. බ්ලු ශැඩෝස් නෑ.. සකුරා රේන්ජ් නන්ස්ටොප් 16 + අජිත්ගේ 3යි තියෙනවා.. ෆ්ලෑශ් බෑක් නන්ස්ටොප් 15ක් තියෙනවා..
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    රූ සද රූ - රූකාන්ත සමග චන්ද්‍රලේඛ අංක 1 සහ 2.. :rolleyes::dull: http://www.mediafire.com/download/09y4veonoq2d6je/Rookantha_%26__chandralekha.rar https://www.mediafire.com/?n5o2razfdsenyiw කෝ කට්ටිය සද්දේ නෑනේ.. දෙන්න බලන්න අත් උස්සලා හොද සද්දයක් :lol::lol:
  17. dragon-fighter

    Tv help

    alvnchcpnrthvp.br18_300mbfilms.com.mkv මෙන්න මේක මචන් ෆිල්ම් එක.. 1.3GB

    No contents