අනුජානාම භික්ඛවේ ත්‍රිකෝටි පරිසුද්ධං මච්ජමංසං : අදිට්ඨං, අසූතං අපරිසඬ්කිතන්ති” (මහාවග්ගපාළි - භේසජ්ජක්ඛන්ධකය -පිටුව 594)
“මහණෙනි දැන දැන තමං උදෙසා කළ මාංශය නොවැළදිය යුතුය. යම් භික්ෂුවක් වළදන්නේ නම් දුකුළා ඇවැත් වේ යැයි දේශනා කළ සේක. මහණෙනි තමන් විසින් නොදුටු, නො ඇසූ, සැක නොකළ...