අපි හිතුවට නින්දෙන්ම මැරෙන එක හොදයි කියල ඒක එහෙම නෑ මිනිහෝ..
චුති සිත මොන විදිහට සකස්වෙලා තියෙනවද දන්නේ නෑ..
උබ හීනෙන් උබේ මැරිච්ච් බල්ලව දැක්කොත් එහෙම ඒක උබේ චුති සිත විදිහට පිහිටන්න පුළුවන් උබ මැරෙනකොට..
එතකොට උබ බල්ලෙක් වෙලා උපදින්නත් පුලුවන්..
හොදටම පිං දහම් කරපු එකෙකුනත් නින්දෙන් මැරෙන එක...