1. Red_frame

    Katussa

    තූ නොදකින්.. වනචරයා..:baffled:
  2. Red_frame

    Katussa

    රෙප් 236ක් දීපං වූට් එක දෙන්න.
  3. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    හූ හූ කසිප්පුවා හූ හූ...
  4. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    එක චන්දෙකුත් වටිනවා පුතේ මේ යන තත්වෙ හැටියට.. වැඩිය නෑ 230න් නිල්..
  5. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    වැඩිය නෑ පුතී මේ දැන් බලද්දි 233.. වැඩිය නෑ..:rofl:
  6. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    බඩ දගලනවා මිනිහෝ මේ රෙප් හිගාකන හිගාකෑමට..:rofl:
  7. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    රෙප් 228ක් ලබා දී මාගෙ මනාපය හිමිකරගන්න..
  8. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    තනුජකව වගේ කතා කරගෙන vm 100ක් විතර දම්ම ගනිං.. අනිවා ඔතනින් 80ක් වත් හම්බවෙනවා.. එහෙම ගේම් තමයි ගහන්ම ඕනේ.. ලොක්කන්ගේ සපොර්ට් එක තියෙනවානං කඹ ඇදිල්ල නතින්ග්..
  9. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    මේ මිනිහෝ තෝ මට අපහස කරන්න එන්න එපා හරිද.. 3ක් නෙමෙයි ඌ 6ක් තියෙන එකෙක්.. රෙප් කපද්දි යන්නේ භාගෙනේ..
  10. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    ආ මේ දැන් 232 උනා...:rofl:
  11. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    ඔයිට වඩා වටින්නේ චන්ද එකතු කරගන්න පුලුවන් පිරිසක් ලංකරගන්න එක.. උදා - කිඹුලා, තනුජක වගේ කට්ටියක් ටීම් එකට ලං කරගත්ත නං උන් ලව්වා චන්ද ලොරි ගණන් හොයාගන්න පුළුවන්..
  12. Red_frame

    සංසාරයේ සිට පැමිණෙන ඔබේ ආත්මිය සහකරු ඔබත&#3530

    බොරු කතාවක්... මම කසාද බැදලා දැන් 17ක් අවුරුද්දක් වෙනවා.. අපි දෙන්නගේ අදහස් පොඩ්ඩ්ක් වත් ගැලපෙන්නේ නෑ.. එයාගෙයි මගෙයි චොයිසස් 80% වෙලාවල් වලදී ගැලපෙන්නේ නෑ... නමුත් අද වෙනකං අපි දෙන්න පැය දෙකකට වඩා තරහ වෙලා ඉදල නෑ මේ 17 අවුරුද්දටම... තමන් හරියට පවුල් ජිවිතේ ගෙනියන්න දන්නව නං එච්චරයි..
  13. Red_frame

    Two Mercedes Maybach S600 for sirisena සංවර්ධන news

    ඉතිං ඌ රටේ ජනාධිපති නේ බං ඌ එහෙම එකක යන්න ඕනේ තමයි ...
  14. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    229යි තියෙන්නේ...
  15. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    බෑ බෑ පල යන්න ...
  16. Red_frame

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    මාව නිල් කරන උන්ට මගේ වෝට් එක දෙනවා...
  17. Red_frame

    තවත් කාලයක් සින්හල ජාතිය ජීවත් කරවන්න වර&#3545

    දැන් එතකොට පණ්ඩුකාභය රජතුමා එහෙම ලංකාවේ කෙනෙක් නෙමෙයිද එතකොට..
  18. Red_frame

    තවත් කාලයක් සින්හල ජාතිය ජීවත් කරවන්න වර&#3545

    මෝඩ කතා කියන්න එපා බං.. උන් ඉපදුනෙත් මේ ලංකාවේ නේ.. උන්ට කොහොමද අරාබි කාරයො කියන්නේ..
  19. Red_frame

    වෛද්‍ය_තුමනි

    උබලගේ හිතේ හරි ලොකු වැඩක් කරා කියල උබලගේ තියෙන කැහිල්ල පෙන්නල ත්‍රෙඩ් එකක් දාගත්තම.. සේරටම කලින් ගහන්න ඕනේ උබලට හුරේ දාන වේසිගේ පුතාලට..
  20. Red_frame

    වෛද්‍ය_තුමනි

    නෑ අසහනේට දාන ත්‍රෙඩ් කියල ජාතියක් නෑ.. එක එක මානසික ලෙඩ්ඩු දාන ත්‍රෙඩ් නං තියෙනවා ඇති තරං.. උඹලා වගේ ඇත්ත සමාජේ ගෑණියෙක් ගේ අතින් වත් අල්ලල නැති, පෑන්ටි දාරයක් දැක්කම උඩ පැනගෙන දගලන ලෙඩ අපිට නං නෑ... උඹලගේ අම්මලා උබල එක්ක ගෙවල් වල කොහොම වසනවද මන්ද.. පෑන්ටියක් හෝදලා වැලේ දාන්න බැරුව ඇති අම්මට...

    No contents