තාම කැම්පස් පටන් ගත්තේ නෑනෙ කලබල වෙන්න එපා එලියෙ ඉඳන් ඔය ඔක්කොම ඕන වෙයි කියල නිකන් සල්ලි නාස්ති කරන්න එපා.ගියාට පස්සෙ අවශ්‍යතාව අනුව ලැප් එකක් හරි ටැබ් එකක් හරි ගන්න බලන්න.ටැබ් වලින් ලැපකින් කරන ඔක්කොම කරගන්න බෑ.මුලදි ඕව මහා අත්‍යවශ්‍ය දේවල් වගේ පෙනුනට ඇතුලට ගියාම එහෙම නෑ.හොඳ ඩිස්ප්ලේ ලොකු ෆෝන්...