ගල් සීන් එකකට වත් උගෙන් උදව්වක් ගන්නවත් නෙවෙයි මම ඌව හොයන්නෙ මගෙ වැරැද්ද නිසා තමයි ඌව මග ඇරුනෙ.මමයි ෆෝන් නම්බර් වෙනස් කලේ.හොඳ යාලුවො හැමදාම හමුවෙන් නෑ බන්.එහෙම එකෙක්ගෙ වටිනාකම යාලුවො ආශ්‍රය කරන උන් දන්නව ඇති.මට ඌට දැන් කොහොමද කියල බලන්න විතරයි ඕන.මට මෙතනට එන්න ඌත් උදව් කල නිසා.