මේකයි මචන් ups එකේ තියෙනtransformer එක use කරලත්230v ac ගන්න පුළුවන් නමුත් කාර්යක්ෂමතාව 50%~60% වගේ මොකද transformer රත්වෙලා තාපය විදියට ශක්තිය අපතේ යනවා විනාඩි 20~30කට transformer එක හොදයි නමුත් පැය 2~3 පාවිච්චි කරනවා නම් හොද inverter එකක් ගන්න එක මොකද එකේ කාර්යක්ෂමතාව 80%~90% වගේ ඔයාගේ වැඩේට...