මෙච්චර කල් පු* ඉරා ගෙන කරපු දේවල් සේරම වතුරේ. අනේ මූ මට මෙහෙම උදව් කරා නේද, මගේ හිතහැදුවා නේද, මාව සැනසුවා නේද, මාව දැන් ඉන්න තත්වෙට ගේන්න මු කොච්චර මහන්සි උනාද මේ කිසි දෙයක් කෙල්ලොන්ට හිතෙන නෑ. නැත්නම් උන් දේවල් ගැන හිතාමතාම තැකීමක් කරන් නෑ. මේකට තමයි කියන්නේ අත්මර්තකමීත්වය කියලා. මේවා මං...