විනාඩි 2න් 2GB නොමිලේ ලබාගන්න මෙතනින්
පසුගිය 09දාට යෙදිල තිබුණ Safer Internet Day නිමිත්තෙන් Google ආයතනයෙන් නොමිලේ Google Drive Space එකක් ලබා ගන්න අවස්ථාව ඔබටත් හිමිවෙනව. සෑම වසරකම පෙබරවාරි මාසයේ නම් කෙරෙන මෙම දිනයේ අරමුණ වන්නේ පරිගණක ජංගම දුරකතන ඇතුළු තොරතුරු තාක්ෂණ උපකරණ වඩාත් ආරක්ෂිතව හා...