යාලුවනේ උදවුවක්!
යාලුවනේ ලොකු උදවුවක් ඕනේ.
දන්නා කියන කෙනෙක් කියනවද, කතරගම ඉදන් පොළොන්නරු යනවනම් හොද පාර (අලි කරදර නැති, වැඩි ට්‍රැෆික් නැති) මොකද්ද කියලා.
1. බුත්තල -> බිබිල -> මහියංගනය හරහා යන පාර.
2. බුත්තල -> බිබිල -> මහාඔය හන්දියෙන් වමට හරවලා යන පාර.
මේ දෙකෙන් මොකද්ද හොද? මේ දෙකට අමතරව...