සිරවටම මචං මම ඒකට එකගයි. තවත් එකක් කියන්න ඔනෙ මචං. උබ කෙල්ලව අත අරින්න එපා. උබ දිගටම කරපං. කෙල්ලට උබව එපානම් දාල යයි. එදාට උබේ හිත ටිකක් රිදෙයි. ඒක ටික කාලයයි. මචං ලංකාවෙ පුමිතිරි අනුපාතයට අනුව පිරිමි වැඩී. හැම පිරිමියෙක්ටම ගෑනු 2ක් විතර ඉන්නව(මගේ මතකය හරිනම්) උබ හැම තිස්සෙම උතුම් වෙයන්. කෙල්ලො...