එලකිරියෙ කවරු හරි C ප්‍රෝග්‍රැමිං දන්නවනම් මට මේ මම අමුනල තියන PDF එකේ තියන ASSIGNMENT එක කරන්න උදව්වක් දෙන්න. මට මේක කර ගන්න තේරෙන්නෙම නෑ. ලොකු උදව්වක්. පුළුවන් කෙනෙක් ඉන්නවන මට කෝඩ් එක ගහන්න උදව් කරනවද? මේක කරන්න සමහර විට fork, signal functions පාවිච්චි කරන්න වේවි.


