University යන්න උදව්
මචන්ලා මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද කොහොහොමද university register වෙන්නේ කියල. මම අවුරුදු කීපෙකට පස්සේ ආයේ AL කළා.
A C S තමා රිසල්ට් එක. ICT පැත්තෙන් මොකක් හරි uni එකකට යන්න පුළුවන් වේවිද? z එක 1.13ක් තියෙනවා. මම uni reg වෙන විදිය කොහොමද කරන්නේ කියල මොනවත් දන්නේ නෑ...