University යන්න උදව්
මචන්ලා මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද කොහොහොමද university register වෙන්නේ කියල. මම අවුරුදු කීපෙකට පස්සේ ආයේ AL කළා.
A C S තමා රිසල්ට් එක. ICT පැත්තෙන් මොකක් හරි uni එකකට යන්න පුළුවන් වේවිද? z එක 1.13ක් තියෙනවා. මම uni reg වෙන විදිය කොහොමද කරන්නේ කියල මොනවත් දන්නේ නෑ මචන්ලා... අර university hand book කියන එක නම් download කරගත්ත ඒත් කරන්න ඕනේ දෙයක් පැහැදිලි නෑ මට. පුළුවන් නම් උදව්වක් කරන්නකෝ මොන වගේ දේකට මේ රිසල්ට් එකෙන් යන්න පුලුවන්ද කියල. please මචන්ලා හෙල්ප් එකක් දෙන්න.

Last edited: