තෘතියික හා වෘතිය පුහුණු කොමිසමේ කළමනාකරණ සහකාර interview ආපු අය ඉන්නවද? මට විස්තර ටිකක් කියන්නකෝ. මම මිට කලින් government job interview ගිහිල්ල නෑ. එකෙන් විස්තර දන්නේ නෑ. ලියුම නම් එවල තිබ්බේ english වලින්. interview තියන්නෙත් english වලින්ද? experience තියෙන අය පොඩි හෙල්ප් එකක් දෙන්න.