නිදාගත්ත ඇද අසුරන එක තවදුරටත් හොද පුරද්දක
නිදාගත්ත ඇද අසුරන එක තවදුරටත් හොද පුරද්දක් නෙවෙයි. හේතුව දන්නවා ද?
පුංචිම කාලේ ඉදින් අපි හැමෝටම අම්මා උගන්වන්වපු හොද පුරුද්දක් තමයි උදේ නැගිට්ටාම නිදාගත්ත ඇද තිබුණු විදිහට හදන එක. මතක ඇතිනේ අම්මා කොයි තරම් මේ දේ පුරුදු කරන්න මහන්සි උනාද කියලා...