මචන් මම iphone fan කෙනෙක් එකෙන්ම.. අවරුදු 5ක් තිස්සේ iphone තමයි use කරන්නේ..
එත් මට ලොකු අවුල් ගොඩක් තියනවා විසදා ගන්න ...
iphone එක්ස්පෙර්ට්ලගේ උදවු ඕනි.
මට හරියටම කියපන්.. phone 1 factory unlock ද කියල හොයා ගන්න විදිය... and Jailbreak , Rsim, Grave Sim වලින් වෙන් කර ගන්න විදිය...
මට මේ අවුල...