ආදරේ හිතෙන සින්දුවක්
මචං හොදට ආදරේ දැනේනේ සින්දුවක් කියපන්කො කෙල්ලට පොඩි card 1ක් හදල දෙන්න... මේ දවස් වල පොඩ්ඩක් මල පැනල ඉන්නේ බන්.. shape කර ගන්න ඕනි..
English or සිංහල කමක් නෑ. හොදට ආදරේ දැනෙන එකක් කියපංකො...