ගොඩක් අය මෙි ගැන දන්නවා ඇති ඒත් නොදන්න සහ යන්න කැමැත්තෙන් ඉන්න අයගේ දැනුවත්වීම සදහා මේගැන විස්තරයක් දාන්න හිතුවා. Traveling කරන්න කැමති අයට මේ Thread එක ගොඩක් වැදගත් වෙයි
Number of Days - One Day Trip
Transport - From Kalupahana to Ohiya on foot (Possibe Mortor bikes / Jeep 4x4)
Activities...