කවුද මේ බාබා වැන්ගා…?
බාබා වැන්ගා උපත ලැබුවේ ස්ට‍්‍රමිකා කියන ගම්මානයේ. ඇගේ සැබෑ නම, වැන්ගේලියා පැන්ඬේවා දිමිත්රෝවා. ඔටෝමන් අධිරාජ්‍යයයේ පිහිටා තිබෙන ගිනික`දු යායක් පාමුල පිහිටා තිබූ ගම්මානයේ ඇය උපත ලබන විට වෙනත් දැරියන් ලෙස ම සාමාන්‍ය ස්වරූපයක් පිහිටා තිබුණා.
ඇගේ ගම් වැසියන් පවසන්නේ ඇය 12...