අම්බලන්තොට, කරගස්ආර, බස්නාව ඇළ මාර්ගයේ මිනිස් ජීවිත වලට තර්ජන එල්ල කරමින් සිටින කිඹුලන් හේතුවෙන් ඒ අවට ජීවත් වන ජනතාව තමන්ගේ සිය එදිනෙදා කටයුතු සිදුකරගැනීමේදී අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බව වාර්තා වුණි. මේ හේතුවෙන් එම ඇළ මාර්ගයේ සිටින කිඹුලන් අල්ලා වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් දැමීමේ...