ෆේස් බුක් පැමිණිලි ගලයි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ෆේස් බුක් පැමිණිලි ගලයි

    ෆේස්බුක් සමාජ ශාලා වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුම් පවත්නාගෙන යමින් විවිධ පුද්ගලයින් අපහසුතාවට පත් කිරීමේ පැමිණිළි තුන්දහසක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කියයි.
    මෙම පැමිණිලි අතරින් බහුතරයක් ලැබී ඇත්තේ පාසල් සිසුන් හා කලා ක්ෂේත්‍රයන්ට සම්බන්ධ අයගෙන් බවත් ඔහු පවසයි.

    linked
    http://www.lankadeepa.lk/index.php/articles/215366

    facebook-prison.jpg
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ...puka thama..mun karana labbak na...mun kiyannthe fb ekatama complain karanna kiyalama thama......oka ahaganna munt kiyanna ooneda...