මාත් මගේ නාඩි බලලා තියනව මචන්.පරිච්චේද 4ක් වගේ බැලුවෙ ආය යන්නත් හිතයි ඉතුරු ටික අහගන්න,උබේ ප්‍රශ්නෙට උත්තරේ මේක..ඒක වෙන්නෙ මෙහෙමයි..ඕක ලියන ඉසිවරයා කියනවනෙ උබ මෙන්න මේ අහවල් වයසෙදි තමයි නාඩි කියවගන්න එන්නෙ කියලා..එතකොට ඊට කලින් ඒව ටික හරියටම කියවෙනවා මොකද ඒ ටික ඒ වෙද්දි (නාඩි කියන මොහොත වෙද්දි)...