අඩේ මේ සීන් එක ඇත්තද?

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඇත්ත බං... මාත් මරනය පරාජය කරල අවෙ.. මම දැන් සුදු කබාය ඇදගත්තු ගැන්ඩල්ෆ්
     
    • Haha
    Reactions: AnuradhaRa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකාගේ වීඩියෝ බලන්න බැහැ. මම නම් OD වුන හැම වෙලාවකම කලු පාටක් විතරයි. වෙන කිසි දෙයක් මතක නැහැ. නින්දට නොගිහිං ඇහැරුනා වගේ ඒ කියන්නෙ අලුත ඉපදුනා වගේ. ඔය සමහරු කියනවා වගේ නෑයෝ සුදු එලි සුරංගනාවියෝ අරව මේවා නං පෙනුනෙ නැහැ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449

    ඒක ගැන නෙමේ
    වීඩියෝ එක ටිකක් බලන්න
    මම ඔය නවත්තල තියෙන තැන ඉදල
    බම්බලපිටියෙ කට්ටියක් ඉන්නවලු අපි මැරෙන දවස පවා කියන
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඒක ගැන නෙමේ
    වීඩියෝ එක ටිකක් බලන්න
    මම ඔය නවත්තල තියෙන තැන ඉදල
    බම්බලපිටියෙ කට්ටියක් ඉන්නවලු අපි මැරෙන දවස පවා කියන
    එහෙම ඉන්නවා. මගේ ඇත බැලුවා ටැමිල් ලේඩි කෙනෙක් ශ්‍රී මහාබෝදිය ලගදී එපා කියද්දී. සල්ලි එපා කියල කිවුවේ කිවුව ඔක්කොම ඇත්ත. වෙන්න තිබ්බ ඒවත් සමහරක් ඇත්ත. එයා කිවුවා වෙන්න තියෙන දේවල් එහෙ මෙහෙ වෙනවලු පින පවා අනුව මම හිතන්නේ එයා අදහස් කරේ Law Of Attraction. ඒ වගේම මිනිස්සු මැරෙන්න යද්දී ඒක දන්නවලු. පෙර නිමිති කියනවලු. මම කීප සැරයක් අත් වින්දා ඒක නං.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    එහෙම ඉන්නවා. මගේ ඇත බැලුවා ටැමිල් ලේඩි කෙනෙක් ශ්‍රී මහාබෝදිය ලගදී එපා කියද්දී. සල්ලි එපා කියල කිවුවේ කිවුව ඔක්කොම ඇත්ත. වෙන්න තිබ්බ ඒවත් සමහරක් ඇත්ත. එයා කිවුවා වෙන්න තියෙන දේවල් එහෙ මෙහෙ වෙනවලු පින පවා අනුව මම හිතන්නේ එයා අදහස් කරේ Law Of Attraction. ඒ වගේම මිනිස්සු මැරෙන්න යද්දී ඒක දන්නවලු. පෙර නිමිති කියනවලු. මම කීප සැරයක් අත් වින්දා ඒක නං.
    නාඩි වාක්‍ය කියල කියන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඔව් ඕක අලුත් දෙයක් නෙවේනෙ. කාලෙකට කලින් ලොකු ත්‍රෙඩ් එකක් ගියා නේ. පිටියේ අප්පුද මන්දා දැම්මේ.
    මටත් ආසයි බලන්න
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    මටත් ආසයි බලන්න
    ඔය කියන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ ගැන නේ , මටනම් උන් බොරු කිවුවේ , ඒත් මේකේ සමහර අයට ඇත්ත කිවුව ලු

    එහෙම ඉන්නවා. මගේ ඇත බැලුවා ටැමිල් ලේඩි කෙනෙක් ශ්‍රී මහාබෝදිය ලගදී එපා කියද්දී. සල්ලි එපා කියල කිවුවේ කිවුව ඔක්කොම ඇත්ත. වෙන්න තිබ්බ ඒවත් සමහරක් ඇත්ත. එයා කිවුවා වෙන්න තියෙන දේවල් එහෙ මෙහෙ වෙනවලු පින පවා අනුව මම හිතන්නේ එයා අදහස් කරේ Law Of Attraction. ඒ වගේම මිනිස්සු මැරෙන්න යද්දී ඒක දන්නවලු. පෙර නිමිති කියනවලු. මම කීප සැරයක් අත් වින්දා ඒක නං.
    මමත් ඔය ලංකාවේ ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අතීත වර්තමාන 2 ගැනම ඇත්තක් කිවුවේ නෑ (මට තේරුනේ කියන්න බැරිනිසා ලිස්සලා යනවා වගේ ) විශේෂයෙන් මගේ අනාගතේ ගැන ඇත්තක් කිවුවේ නෑ

    හොඳම ආතල් එක දුන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ (2008 දී වගේ ගියේ)

    ඔය නාඩි හුකන්නෝ හින්දා තව පොඩ්ඩෙන් ලවු එකටත් කෙලවෙනවා , ඉස්සර ඕකුන් කැසට් එකකට ඔක්කොම මම ගැන විස්තරේ record කරලා දුන්නා, මුන් එකේ කියනවා බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත , ඔය කැසට් එක ඒකාලේ girl friend (දැන් wife ) අරගෙන් ගිහින් අහලා හෙන අප්සට් එකේ හිටියේ මාස කිහිපයක්ම යනකන් , ඇයි ඉතින් කැසට් එකේ කියන්නේ බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත සම්පුර්ණයෙන්ම වෙනස් නේ ඒකාලේ girl friend (දැන් wife ) ගේ විස්තරත් එක්ක , අපරාදේ සල්ලි 3500ක් ද කොහෙද දුන්නා ඒ කාලේ

    ඕක අහන කාලේ වෙනකොට යාළුවෙලා අවුරුදු 4ක් විතර , දෙපැත්තේම ගෙවල් වලින්නුත් දන්නවා affair එක ගැන, wife හිතුවේ එයා හදිස්සියේම මැරේවි බඳින්න කලින් ඊට පස්සේ මම වෙන කෙනෙක් බඳිවි වගේ දෙයක් වේවි කියලා

    අනික ඔය නාඩි හුකන්නෝ කිවුවා මම 2010 දී ඔසී වල පදිංචියට යනවා කියලා , wife හිතුවේ එයා මැරුනම මම වෙන කෙනෙක් බැඳලා ඔසී යාවි කියලා.

    නාඩි වාක්‍ය කාරයෝ විතරක් නෙවෙයි කේන්දර කාරයොත් කිවුවා මම රට යනවා පදිංචියට කියලා , හැබැයි ඉතින් තවමත් අපි අමුතු ඇටේ

    නාඩි වාක්‍ය , කේන්දර සහ සාස්තර විශ්වාස කරන කෙනෙක් ඉන්නවනම් කියපන්කො උන්ට මගේ ගැන විස්තර කියන්න බැරි උනේ මොකද කියලා ?
    ------ Post added on Apr 28, 2025 at 6:01 PM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඔය කියන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ ගැන නේ , මටනම් උන් බොරු කිවුවේ , ඒත් මේකේ සමහර අයට ඇත්ත කිවුව ලු

    මමත් ඔය ලංකාවේ ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අතීත වර්තමාන 2 ගැනම ඇත්තක් කිවුවේ නෑ (මට තේරුනේ කියන්න බැරිනිසා ලිස්සලා යනවා වගේ ) විශේෂයෙන් මගේ අනාගතේ ගැන ඇත්තක් කිවුවේ නෑ

    හොඳම ආතල් එක දුන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ (2008 දී වගේ ගියේ)

    ඔය නාඩි හුකන්නෝ හින්දා තව පොඩ්ඩෙන් ලවු එකටත් කෙලවෙනවා , ඉස්සර ඕකුන් කැසට් එකකට ඔක්කොම මම ගැන විස්තරේ record කරලා දුන්නා, මුන් එකේ කියනවා බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත , ඔය කැසට් එක ඒකාලේ girl friend (දැන් wife ) අරගෙන් ගිහින් අහලා හෙන අප්සට් එකේ හිටියේ මාස කිහිපයක්ම යනකන් , ඇයි ඉතින් කැසට් එකේ කියන්නේ බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත සම්පුර්ණයෙන්ම වෙනස් නේ ඒකාලේ girl friend (දැන් wife ) ගේ විස්තරත් එක්ක , අපරාදේ සල්ලි 3500ක් ද කොහෙද දුන්නා ඒ කාලේ

    ඕක අහන කාලේ වෙනකොට යාළුවෙලා අවුරුදු 4ක් විතර , දෙපැත්තේම ගෙවල් වලින්නුත් දන්නවා affair එක ගැන, wife හිතුවේ එයා හදිස්සියේම මැරේවි බඳින්න කලින් ඊට පස්සේ මම වෙන කෙනෙක් බඳිවි වගේ දෙයක් වේවි කියලා

    අනික ඔය නාඩි හුකන්නෝ කිවුවා මම 2010 දී ඔසී වල පදිංචියට යනවා කියලා , wife හිතුවේ එයා මැරුනම මම වෙන කෙනෙක් බැඳලා ඔසී යාවි කියලා.

    හැබැයි ඉතින් තවමත් අපි අමුතු ඇටේ

    නාඩි වාක්‍ය , කේන්දර සහ සාස්තර විශ්වාස කරන කෙනෙක් ඉන්නවනම් කියපන්කො උන්ට මගේ ගැන විස්තර කියන්න බැරි උනේ මොකද කියලා ?
    ------ Post added on Apr 28, 2025 at 6:01 PM

    අඩේ උඹ බැදලද? දන්නෙ දැනුයි මම
     
    Last edited:
    • Haha
    Reactions: hi.dushan