ඔන්ලයින් ඉන්න පරිගනක තිරයකට සැගවිලා ලොකෙ
පෙරලන්න යන අයට තාමා මෙවා හොද පාඩම්. මෙ සිද්දියට අදාල කෙනා නම් තවම උසස්පෙල කරන්න ඉන්න පොඩි කොලුවෙක්. ඇග හැදිලා තිබුනාට මොලෙ වැඩිලා නැ කියලා තාමා කියන්න වෙන්නෙ. මම මෙයාව හොඩක් දැකලා තියෙනවා. මව් බාශාව කුනු හරුප කර ගෙන තියෙන comment තමයි දන්නෙ වැඩි...