<<<පිරිමින් වඳ කරන ශක්‌ති ජනක පාන>>>

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16299148 said:
    මමත් පොඩි දෙයක් එකතු කරන්නම් මේ ත්‍රෙඩ් එකට. අපි හිතමු කපල් එකට ලමයි නෑ කියලා. එතකොට නෝනා මහත්තයටම වැරැද්ද පටවන්නේ නැතුව පුරුසයාගේ පුරුස සක්තියත් බලන්න ඕන. කපල් එකකට ලමයි නැත්නම් , නෝනගේ මෙන්සස් හරියට වෙනවා නම් මුලින්ම කරන ටෙස්ට් එක තමයි පුරුසයගේ ශුක්‍රාණු පරීක්ශාව සිංහලෙන්ම කියනවා නම් ( Basic Semen Analysis ) or ( Seminal Fluid Analysis )

    මේක කරන්නේ කොහොමද?? :shocked::shocked:


    ඔව් ඉතින් නමේ හැටියටම සුක්‍රානු නම් ටෙස්ට් කරන්නේ සුක්‍රාණු ඕන වෙනවා. ඒවා ගන්නේ උඹලගේ ඇට 2ට කටුවකින් විදල :shocked::shocked::shocked: ඇහුවමත් ඇඟ නිකන් හිරි වැටෙනවා වගේ නේද?? එහෙම ජිල්මාර්ට් කරන්නේ නෑ. ගෙදරදි උඹලා වතුර මාරු කරන විදියටම තමයි ඒවා ගන්නේ. අර හස්ත ප්‍රහාර කියන ක්‍රමෙන් :P:P

    හැබැයි කරන පිලිවෙල පොඩ්ඩක් මොඩිෆයි කරන්න ඕන. කිව්ව ගමන් අතේ ගහලා වතුර දුන්නට ටෙස්ට් එක සාර්ථක වෙන්නේ නෑ. මෙන්න කොරන පිලිවෙල

    1. මේක තමයි අමාරුම සටෙප් එක : අඩුම ගානේ දවස් 3ක් වත් වතුර මාරු නොකර ඉන්න ඕන :lol::lol: වතුර මාරු කරොත් ශුක්‍රාණූ මදි වෙනවා රිපෝට් එකේ, උඹ පුස්සෙක් කියලා රිපෝට් එක එනවා :baffled::baffled::baffled: දවස් 5කට වඩා වැඩියෙන් හිටියමත් වැඩේ පොඩ්ඩක් ජිල්බිරිස් :P:P ශුක්‍ර තරලයේ දියර කොටස ආයෙත් ඇඟටම අවශෝශනය වෙනවා

    2. දවස් 3 ඉවසගෙන හිටියා නම්, 3 වෙනි දවසේ උදේම දුවල දුවලා ගිහින් ලැබ් එකෙන් කුප්පියක් අරගෙන එන්න

    3. ඊට පස්සේ නාලා අදාල අහවල් ප්‍රදේශය හොදට හෝදගන්න. පොල් කුඩු එක්ක මේ වැඩේ කරන්න බෑ :lol::lol:

    4. තමන්ම හස්ත ප්‍රහාර කරලා ශුක්‍රා ධාතු පහ කරන්න එලියට නෙවෙයි අර ගෙනාපු කුප්පියට :rofl::rofl: සැලකිය යුතුයි : මේක කරන කොට නෝනගේ අහවල් එකේ ඔබ ඔබ ඉඳලා, යන්න එනකොටම කුප්පියට අල්ලලා හරි යන්නේ නෑ. නෝනගේ කටේ, පු% ඔබං ඉඳලා යවාගත්තත් හරි යන්නේ නෑ. :lol: අතම විතරයි :P:P

    5. කොහොම හරි කුප්පියට සේරම ධාතු පුරව ගත්ත නම්, දැං ඉක්මනට කලිසම ඇඳගෙන කුප්පිය සාක්කුවේ දාගෙන විනාඩි 20-30 ඇතුලත වහාම ලැබ් එකට ගෙනිහින් දෙන්න. කුප්පිය සාක්කුවේ දාන්නේ, මිනිස්සුන්ට පෙනුනොත් නෝන්ඩි නිසා නෙවෙයි, ශුක්‍රාණු නොමැරී තියෙන්න අවශ්‍ය ප්‍රශස්ත උෂ්නත්වය ලබා දෙන්න. ටයිම් ෆ්‍රේම් එකක් දීලා තියෙන්නෙත් ඒ නිසාම තමයි

    6. දැං වැඩේ ඉවරයි රිපෝට් එක එනකන් දෙයියෝ බුදුන් අදහගෙන, මල් පහන් පූජා කරගෙන, බෝධිපූජා කරගෙන ඉන්න :rolleyes::rolleyes:

    කොහොමද රිපෝට් එක ඉන්ටර්ප්‍රිට් කරන්නේ??


    අදාල සම්මත අගයන් ලැබ් එකේ පාවිච්චි කරන ටෙක්නික් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. ඒ වුනාට ලංකාවේ කොමන් රේන්ජස් මෙහෙමයි
    රිපෝට් එකේ මෙන්න මේ කාණ්ඩ තියෙනවා

    1. ධාතු පරිමාව - 2ml වලට වඩා වැඩි වෙන්න ඕන ( 1.5-5 තමයි නෝමල් රේන්ජ් එක. ඒ වුනාට දවස් 3ක් නිකන් හිටපු නිසා, 2ml වත් ඕන )

    2. pH - භාෂ්මික හෝ නෝමල් වෙන්න ඕන. ආම්ලික නම් ඉන්ෆෙක්ශන් එකක් නිසා වෙන්න පුලුවන්

    3. Liquefaction - විනාසි 20-30 අතර. මීට වැඩි වුනොත් ඉන්ෆෙක්ශන් එකක් වෙන්න පුලුවන්

    4.Appearance - ආටිෆැක්ට්ස් තියෙන්න බෑ

    5. Sperm Concentration - ඔන්න වැදගත්ම ඒවා. 20*10^6 ට වඩා වැඩි වෙන්න ඕන. ඊට අඩු නම් oligospermia කියනවා

    6. Sperm Morphology නෝමල් ශුක්‍රාණු 30%කට වඩා තියෙන්න ඕන

    7. Sperm Motility - 50%කට වඩා ශුක්‍රාණු ප්‍රමානයක් චලනය වෙන්න පුලුවන් ඒවා වෙන්න ඕන

    8.white blood cell count - <5/hpf හයි පවර් ෆීල්ඩ් එකේ සුදු රුධිරාණු 5කට වඩා තියෙන්න බෑ

    මේ සේරම බලලා තීරනය කරනවා
    1.රිපෝට් එක නෝමල් ද
    2. Oligospermia ( ශුක්‍රාණු අඩු ) ද
    3. Asperimia ( ශුක්‍රාණූ නැද්ද ) :shocked::shocked:
    4. Asthinospermia ( ශුක්‍රාණු වල චලනය වීමේ හැකියාව අඩුද )
    5. Teratospermia ( ඇබ්නෝමල් ශුක්‍රාණුද වැඩිපුර තියෙන්නේ )

    මේ රිපෝට් එකකට රු. 400-500/= වගේ ගානක් යන්නේ. සැකයි සැකයි වගේ නම් කැමති කෙනෙක්ට ශේප් එකේ කරගන්න පුලුවන් :P:P

    good post bro :):):)
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    !!!!!පිරිමින් වඳ කරන ශක්‌ති ජනක පාන!!!!
    [/COLOR][/SIZE]​

    බින්දු;16299148 said:
    මමත් පොඩි දෙයක් එකතු කරන්නම් මේ ත්‍රෙඩ් එකට. අපි හිතමු කපල් එකට ලමයි නෑ කියලා. එතකොට නෝනා මහත්තයටම වැරැද්ද පටවන්නේ නැතුව පුරුසයාගේ පුරුස සක්තියත් බලන්න ඕන. කපල් එකකට ලමයි නැත්නම් , නෝනගේ මෙන්සස් හරියට වෙනවා නම් මුලින්ම කරන ටෙස්ට් එක තමයි පුරුසයගේ ශුක්‍රාණු පරීක්ශාව සිංහලෙන්ම කියනවා නම්


    TFS MACHAN.....
    REP + :):):):)