මාලින්ගට ඔහොම තිරනයක් ගන්න වුන හෙතුව හොයලා බලහන් ඔක්කොටම කලින්
ටිම් එකෙ හිටිය ඩිල්ශන්ව කණ්ඩායමෙන් නිදහස් කරලා සරේ වල ප්‍රන්ත ක්‍රිකට් ගහනවා. මාලින්ග ඌව ගෙන්නලා ඩෙන්න කියල කරපු ඉල්ලීම ක්‍රිකට් අයාතනෙ ඉහලම තැනකින් ප්‍රතික්ෂේප කරලා තිබ්බා
ඩිල්ශාන් නැතුව කණ්ඩයමක් විඩියට ක්‍රිඩා කරන්න බැරි විත්තිය...