Arrow (TV Series 2012) ~ weekly updates ~

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    But because producers recently nixed plans to make a backdoor pilot in the 20th episode of Arrow — opting instead to do a standalone Flash pilot — where does that leave the story of Barry Allen in the Arrow-verse? “In the back half of the year, you hear about what happened to him in the way that you’re hearing now about S.T.A.R. labs on the periphery,” assures Berlanti.
    Meanwhile, he says, they’re still determining whether Allen will appear in episode 20 in some way but current plans have the episode not diverging from the action of the season. “In some ways making that the backdoor pilot made things a little harder because we had to make a right turn from our ongoing story to incorporate that. In some ways, this has freed us to take the Flash and just do the Flash separately,” Kreisberg says.
    Another benefit? They have a little more time to introduce the Flash’s suit. “We knew that if we did episode 20 as its own standalone episode, we’d have to find a real reason for people to — in addition to the quality of the show — to come back in episode 1 [of Flash], ” said Berlanti. “When you make a standalone pilot , you sort of have to remake the pilot [in the first episode of the other show]. For notes on how difficult this is, ask [Vampire Diaries/Originals creator] Julie Plec. So we thought the suit would be a perfect way to introduce that in time span between [episode] 20 and [episode] 1 [of Flash]. That will be in the pilot episode now.”



    Entertainment Weekly


    ඇරෝ සීසන් 02 20 වන කතාංගය මුලින් පලන් කරලා තිබ්බේ ෆ්ලෑෂ් කතාවේ බැක් ඩො පයිලට් එක විදියට එත් ඒ අදහස වෙනස් කරලා වෙනම පයිලට් එකක් හදනවා සෝ එකෙන් එයාලට සිද්ද වුනා කතාව වෙනස් කරන්න ටිකක්

    20 ගොඩක් වෙලාවට රෝයි ගේ කතාව වෙන්න ඉඩ තියේ [ රෙඩ් ඇරෝ ] එහෙම නැත්තන් රෙඩ් හුඩ් ව ඉන්ට්‍රෝ කරන්න පාවිච්චි ක්කරයි
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    මට ඕනේ නං මෙතන ඉදන් ඉස්සරහට එන එපිසෝඩ් 8ත හරියන්න කතාව හදලා කියන්න පුළුවන් මොකද මේ වික් එකේ ගිය කතාවේ ඉදන් සීසන් ෆිනාලේ එක වෙනකන් එන එපිසෝඩ් එක්කොම එකකට එකක් සම්බන්ධයි :P
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ඇරෝ සීසන් 02 20 වන කතාංගය මුලින් පලන් කරලා තිබ්බේ ෆ්ලෑෂ් කතාවේ බැක් ඩො පයිලට් එක විදියට එත් ඒ අදහස වෙනස් කරලා වෙනම පයිලට් එකක් හදනවා සෝ එකෙන් එයාලට සිද්ද වුනා කතාව වෙනස් කරන්න ටිකක්

    20 ගොඩක් වෙලාවට රෝයි ගේ කතාව වෙන්න ඉඩ තියේ [ රෙඩ් ඇරෝ ] එහෙම නැත්තන් රෙඩ් හුඩ් ව ඉන්ට්‍රෝ කරන්න පාවිච්චි ක්කරයි

    Uba Mara 1kek ne:shocked:
    Man Danme Man kalin kiyawala tibbe Backdoor Pilot gana
    apahu un passe wens krala kiyala kiyanda misak kiyawaganda bari nisa newi :lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මට ඕනේ නං මෙතන ඉදන් ඉස්සරහට එන එපිසෝඩ් 8ත හරියන්න කතාව හදලා කියන්න පුළුවන් මොකද මේ වික් එකේ ගිය කතාවේ ඉදන් සීසන් ෆිනාලේ එක වෙනකන් එන එපිසෝඩ් එක්කොම එකකට එකක් සම්බන්ධයි :P

    ya ya
    deathstroke maranda Amanda Waller Suicide Squad 1ka ewana seen 1k d Yanne

    Crazy Thought of d Week :shocked::nerd:
    Some People have the Idea that Dr. Ivo and his wife are Felicity’s parents

    ar216a_1suicidesqua2d09345.jpg

     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    මට ඕනේ නං මෙතන ඉදන් ඉස්සරහට එන එපිසෝඩ් 8ත හරියන්න කතාව හදලා කියන්න පුළුවන් මොකද මේ වික් එකේ ගිය කතාවේ ඉදන් සීසන් ෆිනාලේ එක වෙනකන් එන එපිසෝඩ් එක්කොම එකකට එකක් සම්බන්ධයි :P

    :rofl::P kathawa hadala dapnko...ube predictions hariyanawada balamu:P
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ya ya
    deathstroke maranda Amanda Waller Suicide Squad 1ka ewana seen 1k d Yanne

    Crazy Thought of d Week :shocked::nerd:
    Some People have the Idea that Dr. Ivo and his wife are Felicity’s parents

    ar216a_1suicidesqua2d09345.jpg


    :rofl::P kathawa hadala dapnko...ube predictions hariyanawada balamu:P

    හරි මෙන්න මට හිතෙන විදියට ඉස්සරහට කතාව ගලාගෙන යන්නේ මේ විදියට එපිසෝඩ් එකින් එපිසෝඩ් එකට මන් දැන්නම් :)

    Episode 16 Suicide Squad : මේක Suicide Squad ගැන තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එක එකේදී අමන්දා ඩිගල් ට මිෂන් එකක් බාර දෙනවා කරන්න හරියටම කිව්වොත් H.I.V.E සංවිධානයේ ඉහල කෙනෙක්ව මරන්න එකට ඩිගල් ව තනියෙන් යවන්නේ නැ Suicide Squad එකත් එක්ක යවන්නේ ටීම් එකේ ඉන්න හැමදෙනාවම ඔලිවර් හා ඩිගල් එකතු වෙලා පරද්දපු අය [ නම් වශයෙන් කිව්වොත් Deadshot , Shrapnel , Bronze Tiger. මෙතැනදී Harley Quinnව පෙන්නනවා එත් ටීම් එකේ ඉන්නවද නැද්ද කියන්න බෑ දැන්ම මොකද ආරංචි වලට අනුව එයා ටීම් එකේ නැ ] මුලදී ඩිගල් මේකට අකමැති වෙනවා එත් Lyla ඇවිල්ලා ඩිගල් එක්ක කතා කරලා කැමති කරවගන්නවා කතාව අන්තිමට ඩිගල් දැනගන්නවා තමන්ගේ සහෝදරයව මරන්න Deadshotට බාර දුන්නේ කව්ද කියලා

    Episode 17 Birds of Pray : හන්ට්‍රස් අයි එනවා ස්ටාර්ලින් සිටි එකට තමන්ගේ තාත්තව හොයාගෙන. මේ එපිසෝඩ් එක ගලාගෙන යන්නේ සාරා හා එයාගේ අක්කා ලවුරල් වටා ඒ එක්කම දුඋපතේ වෙන දේවල් ටිකක් පෙන්නනවා කතාව ඉවර වෙන්නේ අමන්දා ඔලිවර්ව මීට් වෙන්න එක සින් එකකින් අමන්ද ඒ වෙනකොට හොයාගෙන ඉන්නේ ඇරෝ විදියට ඉන්නේ වෙන කව්රුත් නෙමේ ඔලිවර්ම කියලා

    Episode 18 Deathstroke : මෙතැනදී ස්ලේඩ් හා ඔලිවර් ඇත වෙන මුල්ම සටන පෙන්නනවා කොමික් පොත් කියවන කෙනෙක්ටනන් හුරුපුරුදු දේවල් ටිකක් පෙනේවි විශේෂයෙන් ඉන්ෆිනිටි ක්‍රයිසිස් කතාව කියවපු කෙනෙක්ට


    arrow-deathstroke.jpg



    ඔන්න ඔය සින් එක මේ විදියට පෙන්නනවා

    arrow-the-movie.png


    මේ කතාව ඉවර වෙන්නේ ස්ලේඩ් සේබෙස්ටියන් බ්ලඩ් පාවිච්චි කරලා තියාව කිඩ්නැප් කරන එකකින්

    Episode 19 [තම නමක් නැ ] : මෙන්න මේ එපිසෝඩ් එක තමා විශේෂ ගොඩක් ඇය විශ්වාස කරන්නේ Harley Quinn මේ එපිසෝඩ් එකේදී හිරෙන් පනිනවා කියලා. ඒ එක්කම මර්ලින් නැවතත් එනවා ස්ටර්ලින් සිටි වලට ඒ එන්නේ තියාව පැහැරගෙන කියලා ආරංචි වීමත් සමග ඒ එක්කම රෝයි හා ස්ලේඩ් අතර සටනක් ඇති වෙන්න ඉඩ තියේ වගේම නාසියා නැවතත් එනවා

    ps : මුලින් මේ එපිසෝඩ් එක ගැන කතා පැතිරුනේ ගෝතම් නගරේ ධනපතියෙක් ඔලිවර්ව මීට් වෙන්න එනවා කියලා එත් එහෙම එන්නේ නෑ එත් ජෝකර් / නයිට්වින්ග් දෙදෙනාගෙන් කෙනෙක් එයි

    Episode 20 Seeing Red : රෝයි / ෆ්ලෑෂ් / රෙඩ් හුඩ් ඇය කෙනෙක් ගැන තියෙන එපිසෝඩ් එකක් මට නං හිතෙන්නේ ගොඩක් දුරට රෝයි ගැන තියේවි

    Episode 21 : රාස් අල් ගුල් / ඒ වගේම ස්ටර්ලින් සිටි නගරයේ මේයර් කව්ද කියලත් දැනගන්න පුළුවන්

    Episode 22 & 23 : මේ එපිසෝඩ් දෙක දැනට තියෙන තොරතුරු අනුව කොටස් දෙකකින් යුත් සීසන් ෆිනාලේ එක පළමු කොටසින් රාස් අල්ගුල් හා ඔහුගේ ලිඉගයේ අය සමග සටන | ඒ වගේම රාස් ගේ අනිත් දු තාලියා ගැන හෙළිදරව්වක් තියෙනවා

    ඊට පස්සේ ස්ලේඩ් හා ඔහුගේ මිරාකුරු හමුදාව එක්ක තියෙන ෆයිට් එක මෙන්න මෙතැනදී ඔලිවර්ගේ උදව්වට සුසයිඩ් ස්කොඩ් එක එනවා !

     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඉතිරිය මන් ඉක්මනින් දාන්නන් තව ටිකකින් අපිට පවර් කට එකක් :baffled: දැනුත් දෙසැරයක් ලයිට් ගියා
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    I think its Oracle, not Harley Quinn. coz Harley Quinn's not in Suicide Squad right ?

    Harley Quinn has been a key part of the Suicide Squad monthly comic thorughout its run in the New 52

    මෙහෙමයි මම දන්නා තරමින් cw එකට ඔරකල්ගේ චරිතය පාවිච්චි කරන්න බැ. ඔරකල් විතරක් නෙමේ බැට්මන් හා සම්බන්ධ කිසිම චරිතයක් පාවිච්චි කරන්න අවසරයක් නැ [ ඔරකල්ගේ චරිතය ෆොක්ස් නාලිකාවේ ගෝතම් කතා මාලාවේ තියෙනවා ]

     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    The Flash Full Costume First Look: Grant Gustin Is the Fastest Man Alive

    rs_635x1053-140311083252-634-the-flash.ls.31114_copy.jpg


    The Flash also stars Candice Patton, Rick Cosnett, Danielle Panabaker, Carlos Valdes, Tom Cavanagh and Jesse L. Martin. The star of the 1990s Flash TV series, John Wesley Shipp, will appear in the pilot in a mysterious role. The Flash pilot hails from Nutter, Greg Berlanti and Andrew Kreisberg and takes place in the same universe as The CW's Arrow
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    අන්තර්ජාලය මෙව්වා වී තිබීම නිසා පොස්ට් එක කලට වෙලාවට දැමීමට නොහැකි විය :/
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S02E16 HDTV Suicide Squad

    Arrow S02E16 HDTV Suicide Squad

    LsuY4.jpg


    සමා වෙන්න ඕනේ වෙලාවට පොස්ට් එක දන්නා බැරි වීම ගැන

    වැඩිය අනන් මනං නැතුව කෙලින්ම පොස්ට් එක දාන්නන්

    Code:
    http://kickass.to/arrow-s02e16-hdtv-x264-chamee-t8898920.html
     

    lenoelon

    Member
    Mar 29, 2014
    4
    1
    0
    මුල් කොමික්ස් චරිතය වෙන්නේ 1941 දී DC කොමික්ස් යටතේ වන කොමික්ස් පොතකට චිත්‍රකරනු ලැබූ "Green Arrow" කියන චරිතයයි. අවුරුදු 71කට පසුව එය CW රුපවාහිනී නාලිකාව විසින් ටෙලි නාට්‍යක් ලෙස එළිදැක්වීමට කටයුතු යොදා තියෙනවා. කතාවට මුලික වෙන Oliver Queen කියන පුද්ගලයා නගරයේ ඉතා පොහොසත් සහ සෙල්ලක්කාර පුද්ගලයෙක්. නමුත් ඔහු පියා සමග බෝට්ටු සවාරියක් යන අතරතුර බෝට්ටුව අනතුරකට භාජනය වෙනවා. එහිදී සියලු දෙනාම මියයනවා. නමුත් ඔලිවර් පමණයි ජීවිතය බේරා ගන්නේ. ඔහු පාලු දුපතක අවුරුදු පහක් සිරවී සිටිනවා. පසුව චීන ජාතික මසුන් අල්ලන්නන් කණ්ඩායමක් විසින් ඔහුව බේරා ගන්නවා. අවුරුදු පහකට පසුව ඔහු නිවසට පැමිණෙන්නේ හාත්පසින්ම වෙනස් ආකාරයේ පුද්ගලයෙක් අයුරින්. ඔහු දූපත තුල සිටි අවුරුදු පහ තුලදී ජීවිත් වීම සඳහා නොයෙකුත් අරගල වලට මුහුණදී එය ජිවිත ආදර්ශයක් කරගත් මිනිසෙකු ලෙසටයි නිවසට පැමිණෙන්නේ. බෝට්ටුවේ අනතුර සිදුවෙන අතරතුර ඔලිවර් ගේ පියා විසින් ඔහුට යම් කිසි දෙයක් කියනවා. එය ඔලිවර් ගේ ජිවිතයට නව බලාපොරොත්තුවක් ලබාදෙනවා. පියාගේ නැතිවීමත් සමඟ ඔහු වෙසෙන නගරය ජරා ජීරණය වෙනවා. ඔලිව පැමිණ නැවත ඒ නගරය යහපත් කිරීමට දරන වැයමක් තමයි මේ කතාවට ඇතුලත් වෙන්නේ. ඔබ "රොබින් හුඩ්" වලට ප්‍රිය කෙනෙක්නම්, මෙම කතා මාලාව අනිවාර්යෙන් ඔබේ හිතට කාවදින කතාවක් වෙයි.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S02E18 HDTV x264 Deathstroke

    LsuY4.jpg


    ඔන්න ඉතින් අද උදේ පාන්දරින්ම කුකුලා කෑගහන වෙලාවටම ආව ඇරෝ අලුත් එපිසෝඩ් එකත් අරන් :P

    අද කතාව බලපු ඇය ඉන්නවාද නැත්තන් මන් පොඩි විස්තරයක් දාන්නද?
    එක්කෝ ඕනේ නැ එහෙම උනොත් පොඩි විස්තරය කෙසේ වෙතත් කතාවෙන් භාගයක්වත් මම දාවි :P

    කතාව පටන් ගන්නේ ස්ලේඩ් ඇවිල්ලා තියාව කිඩ්නැප් කරන යන සින් එකකින් නේ එතනින් එහාට මන් කියන්න යන්නේ නැ බලලම තීරණයක් ගන්න ! එත් මෙන්න මේ ප්‍රශ්න ටික ඉතිරි වෙනවා

    1. ස්ලේඩ් තියාව පැහැරගෙන ගියේ ඇයි ?
    2. තියා තමන් ක්වින් පවුලේ කෙනෙක් නොවන විත්තිය දැනගනිවිද ?
    3. ලවුරල් ඇරෝ කියන්නේ කව්ද කියලා දැනගනිවිද ?
    4. අයි රෝයි සෙන්ට්‍රල් සිටි වලට යන්නේ
    5. ඔලිව ගනු ලබන තීරණ වලින් ඇරෝ ටීම් එක කැඩිලා යයිද ?
    6. queen consolidated හි අයිතිය ඔලිවර් ට අහිමි වෙයිද ?


    මෙන්න මේ ප්‍රශ්න වලට උත්තරය අද දෙන කොටසින් බලාගන්න පුළුවන්



    [ spoiler alert ]


    මන් හිතන්නේ මේ කොටස දැම්මා කියලා කිසිම හානියක් වෙන එකක් නැ :)

    මන් මුලදී සැක කර විදියට ඇරෝ කතාමාලාව ඇතුලේ සමහර චරිත වල පසුබිම ටිකක් වෙනස් කරලා තියෙනවා. විශේෂයෙන් තියා රෝයි හාපර් වගේ චරිත වල ඔරිජින් එක වෙනස් කරලා තියෙනවා.


    ඒ වගේ තව වෙනස් කරපු චරිතයක් තමා Isabel Rochev කියන්නේ. මම මුලින් බලාපොරොත්තු වුනේ ලිග් ඔෆ් ඇස්සසින්ස් කතාමාලාවට ආව නිසා මේ ඉන්නේ රාස් අල් ගුල් ගේ දූ තාලියා අල් ගුල් කියාලා එත් අද කතාවෙන් ඒ ඔක්කොම වෙනස් වෙනවා

    කතාව බලපු අයට තේරෙන්න පුළුවන් මන් මේ එන්න යන්නේ කොතනටද කියලා :dull:

    Isabel Rochev කියන්නේ වෙන කවුරුත් නෙමේ ස්ලේඩ් විල්සන්ගේ දුව Rose Wilson

    එහෙම වෙන්නේ කොහොමද කියලා අහන්න එපා අද කතාව බලන්න එතකොට තේරේවි :)

    කතාව බාගන්න මෙතනින්




    Code:
    http://kickass.to/arrow-s02e18-hdtv-x264-lol-eztv-t8952168.html
    file size : 262.7 mb
    
    
    සයිස් එක අඩු [ 130mb ] එකක් හවස් වෙලා දෙන්නන්



     
    Last edited: