1. Jeewanu2

    dialog tv උදව්වක් ඕනේ

    මොන ප**ක් වත් ඕනේ නෑ. ගාන 10000යි, දවසට 3යි, මාසයක් චැනල් 100 free (active වෙන්න 100ක් දාන්න ඔන) වැස්සොත් නම් සොරි තමයි.:sorry::sorry: කොහොමත් වහින වෙලාවට Tv බලන්න හොද නෑනේ:P:P:P:P
  2. Jeewanu2

    එපා සිරිසේන මහත්තයෝ.

    කට්ටියම එකතුවෙලා රට කාපල්ලා, මහින්ද නම් පාරවල් ටික හරි හැදුවා මූ ඒකත් නෑ
  3. Jeewanu2

    Rep Power eka 18yi. Thanks

    මටත් දියංකෝ
  4. Jeewanu2

    මෙන්න බලන්න මහත්තයෝ

    සුපිරියි මහත්තයෝ මෙන්න මගෙනුත් rep ++
  5. Jeewanu2

    එක යායේ කකා වැටී

    Mp3 එක වැඩක් නෑ බං, මේ video එකේ download ලින්ක් එකක් දියන්කෝ
  6. Jeewanu2

    එක යායේ කකා වැටී

    Mp3 එක වැඩක් නෑ බං, මේ video එකේ download ලින්ක් එකක් දියන්කෝ
  7. Jeewanu2

    Ballys club

    Club යන එවුන් නැද්ද බං
  8. Jeewanu2

    එක යායේ කකා වැටී

    එක යායේ කකා වැටී https://m.youtube.com/watch?v=8e0MImh7NSs මචන්ලා මට මේකේ download link එකක් දාපල්ලකෝ, වීඩියෝ වැඩ නැත්නම් සිංදුව තමයි "එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන්න සේ කල ආරක්ශා" පරන එක නෙවෙයි ඕනේ පර්පල් රේන්ජ් ගහන එක, මෙන්න you tube ලින්ක් එක...
  9. Jeewanu2

    නාටක මාරයි නමය​ හමාරයි! රූගත කිරීම​

    හිරු FM පටි රෝල්, මෙතනින් https://m.youtube.com/watch?v=kjEpPJ-OJto https://m.youtube.com/watch?v=kjEpPJ-OJto තාම තියනව සදුදා ඉදලා සිකුරාදා හවස 4.00ට හිරු FM එකේ. උදේ 7.30 ඉදලා 9.30 වෙනකන් DJ Ara&Pasbara https://youtu.be/29C0Nrq14TQ?list=PLjdJ0SR6p1IQY7PT9bvVEN7EXNmtvzWoo ඒකත් පට්ට බං...
  10. Jeewanu2

    දුෂකයා_මාට්ටු

    :no::no::no:
  11. Jeewanu2

    අෆයා එකට ගෙදරින් කේස්

    ඔය වගේ කෙල්ලෙක් නැතිකරගන්න එපා බං.. කුල කවුද බං ගනන් ගන්නේ මොන බොරුද බං ඕවා. කසාදෙ කියන්නේ උබට ඕන විදියෙ කෙල්ලෙක් නැතුව එයාලට ඕන කෙනා එක්ක උබේ ජීවිත කාලේම දුක් විදින්න උනොත්.:sorry::sorry::sorry: ඒක අම්මට ශේප් එකේ කියපන් තාත්තට කියන්න කියලා
  12. Jeewanu2

    සුජීට උපහාර පිණිස.......!!

    හත්තිලවුවයි...
  13. Jeewanu2

    bios hard disk problem

    Rom එකයි hard එකෙයි jumper, master දාලා bootable cd එකකින් format පාරක් දාපන්. Bios setup එකෙත් setting වෙනස් කරන්න තියනවා. Format වේවි. ඒත් උනේ නැත්නම් hard එක ගැන අදහස හිතින් අයින් කරගනින් බඩු කෙලවෙලා.
  14. Jeewanu2

    ඕන වලියක් දිනන හැටි

    දැන් නම් මාත් බය නෑ
  15. Jeewanu2

    මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

    පොන්න රනිලයා ඒකෙ තියන වටිනාකම නැතිකරලා තියෙන්නේ airport එකක් වී ගබඩාවක් කරනව කියන්නෙ කොච්චර අපරාදයක්ද?
  16. Jeewanu2

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මාර අප්සට් එක, තේරෙයි කලක් යනකොට
  17. Jeewanu2

    ළමා_අපචාර

    ලංකාවේ රටවල් වල වගේ නෙවෙයිනේ බන් ලිංගික මෙවුව එක (ලැජ්ජයිත් වගේ) ලංකාවේ හොරාටමනේ වෙන්නෙ රටවල් වල ඔය ප්‍රසිද්දියේ තොලක් දානවා, සැපක් දෙනව කවුරුවත් දැක්කත් ගනන් ගන්නේ නෑ බන්. ලංකාවේ එහෙම උනානම් ඉන්න වෙන්නේ පොලීසියේ. අනේ මන්දා බං...

    No contents