ලංකාවේ යාචකයින් ගැන යමක්
මුලින්ම කියල ඉන්න ඕන හැමෝම ගැන නෙවෙයි මං මේ කියන්නේ පුරුද්දට හිගමන් යදින් උන්ට,
නැතිබැරි කමට, අසරණ කමට, ජීවත් වෙන්න හිගාකන අතරෙ ඉන්නව හවසට පදම් වෙන්න ගාන කපාගන්න එවුන්, අපේ ගැන් එක අඩ්ඩක් ගහල ෆන් එකක් ගියා galle face එකට එතනදි ඔය කියන විදියේ අමුතු ඩයල් එකක් ගැන අපි...