ගර්භනියකගේ ප්‍රේමය
වැරැදීම තුළට පළමුවෙන්ම ඇතුල්වන විට එය වැරැදීමක් නොවන යථාර්තයක් බව ඇයට දැන් වැටහෙයි.
මිලින්ද පහත් මිනිසෙකු නොවන බව ඇය දැන සිටියාය. ඒත් තව දුරටත් ඔහු තමාගේ හදවත තුළ ඇඳී තිබුණු “ඔහු” නොවන බව හෙළිවන සියඵම කරුණු අනාවරණය වී ඇත. ඒ පරමාදර්ශී “ඔහු” ජීව ගුණයෙන් පිරුණු...