පණපිටින් සත්තුන්ව දාලා හදන විසිතුරු බඩු

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    පණපිටින් සත්තුන්ව දාලා හදන විසිතුරු බඩු

    පණපිටින් සත්තුන්ව දාලා හදන විසිතුරු බඩු

    මෙම විසිතුරු බඩු හදන්නේ පණපිටින් සිටින සතුන්ව යොදාගෙනය .මෙම සතුන් මාස 2ක් පමණ මෙම විසිතුරු බඩු තුල ජිවත් වී මැරෙන බව වාර්තා වේ.මේ පිලිබදව විවිද සත්ව හිංසනයට විරුද්ධ සංගම් හඩ නගමින් පවතී

    1380119_321389468004126_1816084339_n.png
    1394196_321389474670792_1356696419_n.jpg


    1391662_321389448004128_311043156_n.jpg
    1380440_321389438004129_964434098_n.jpg


    1381219_321389484670791_1781510004_n.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕව හදන උන්ට වගේම ගන්න උන්ටත් විදවල තමයි මැරෙන්න වෙන්නේ ...පව් අර සතා කන්නවත් නැතිව තමයි මැරෙන්නේ ..කාලකන්නි :growl:

    images
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    mokakda ban oke hadan eke theruma,, dawas 2 3kata passe wadak nne oken,, kalakanni
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    chaatar wadak ban shee ara satha kanna bonna nathuwa usma ganna nathiwa apa duk widala mrenawa aththe kala kanni
     
    Jun 3, 2013
    659
    59
    0
    මම දැක්කා කුරුමිණියෝ දාලා හදපු එකක්...මෙව්වා ගන්න එක නවත්තමු..එතකොට හදන එක නිකම්ම නවතීවි