සීගිරිය වගේමයි
සීගිරිය මත බලකොටුවක් හදපු කාලේ මේ වගේ තියෙන්න ඇති නේද? නමුත් මේ සීගිරිය නොවේ. මේ ග්‍රීසියේ Meteora කඳු පන්තියේ ඇති අපේ සීගිරිය වගේම විශාල ගලක් මත සාදා ඇති කතෝලික ආශ්‍රමයක්. හැබැයි පෙනුම අපේ සීගිරිය වගේමයි. ආශ්‍රමය සාදා ඇත්තේ 15 වන සියවසේදී. යුනෙස්කෝ ආයතනය විසින් මෙම කඳු වැටි...