Laptop ඇති අය කියවිය යුතුම ලිපියක් !

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    Laptop ඇති අය කියවිය යුතුම ලිපියක් !

    Laptop ඇති අය කියවිය යුතුම ලිපියක් !








    • Laptop එක ඇඳ මත තිබා පාවිච්චි කිරීමෙන් වලකින්න . එය යට ඇති වාතකවුලු වැසී එහි තාපය පිටතට යා නොහැකි වීමෙන් ඇතුලත ඇති කොටස් අදික ලෙස රත් වීමෙන් හානි සිදු වීමටත් බොහෝ වෙලා එසේ පැවතීම ගිනි ගැනීම් වලටත් හේතු විය හැකියි.


    • එය ක්‍රියාකාරී තත්වයේ තිබියදී එය Sleep හෝ hibernate හෝ shutdown නොකර පියන වැසීමෙන් වලකින්න.


    • බොහෝ වෙලාවක් භාවිතා කල පසු එහි පියන වසා බෑග් එකට නොදමන්න.


    • එහි රස්නය මදක් හෝ අඩුවන තුරු පියන විවෘත කර තබන්න.


    • එහි තිරය ඇගිල්ලෙන් හෝ වෙනත් යමකින් එබීමට හෝ එය මත බර පැටවෙන ලෙස ක්‍රියා නොකරන්න.


    • එහි තිරය පිරිසිදු කරන විට පිරිසිදු ජලයෙන් පෙගවූ සුමුදු රෙදි කෑල්ලක් බවිත කරන්න. නැතිනම් පිරිසිදු කාරක ද්‍රාවණයක් මිලදී ගන්න. වෙනත් කිසිදු ද්‍රාවණයක් ඉතා හොඳ අනුදැනුමක් සහිත කෙනෙකුගේ නිර්දේශයක් නොමැතිව භාවිතා නොකරන්න.


    • එහි යතුරු පුවරුවේ ඇති යතුරු මතට වේගයෙන් තඩි බෑමෙන් වලිකින්න. එය ඉතා සෙමෙන් ඔබන්න.


    • දැඩි හිරු රශ්මියට හෝ පින්නට එය ආවරණය නොකරන්න.


    • සංයුක්ත තැටි භාවිතා කල පසු එය DVD player එක මතින් ඉවත් කරන්න.


    • Bluetooth wi-fiඅවශ්‍ය නොමැති විට ක්‍රියාවිරහිත කර තබන්න.


    • ඔබ බැටරියෙන් වැඩ කරන විට එහි battery කාලය වැඩි කර ගැනීමට එහි තිරයේ එලිය හැකිතරම අඩු කරන්න.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Laptop එක ඇඳ මත තිබා පාවිච්චි කිරීමෙන් වලකින්න . එය යට ඇති වාතකවුලු වැසී එහි තාපය පිටතට යා නොහැකි වීමෙන් ඇතුලත ඇති කොටස් අදික ලෙස රත් වීමෙන් හානි සිදු වීමටත් බොහෝ වෙලා එසේ පැවතීම ගිනි ගැනීම් වලටත් හේතු විය හැකියි.

    ගිනි ගන්නෙ නෑ ඩෝ. බොරු කියන්න එපා. සාමාන්‍යෙයන් ඕනෙ ලැපක් overheat වෙච්චි ගමං ඔටෝ ඕෆ් වෙනවා. :lol:

    එය ක්‍රියාකාරී තත්වයේ තිබියදී එය Sleep හෝ hibernate හෝ shutdown නොකර පියන වැසීමෙන් වලකින්න.

    මගෙ ලැපේ නම් පියන වැසීමේදී ඉබේම sleep වේ. :lol:

    බොහෝ වෙලාවක් භාවිතා කල පසු එහි පියන වසා බෑග් එකට නොදමන්න.

    එහෙම අවුලක් නෑ. දැං අවුරුදු ගානක් ඕක තමා කරන්නෙ :lol:

    එහි රස්නය මදක් හෝ අඩුවන තුරු පියන විවෘත කර තබන්න.

    :lol:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    දැඩි හිරු රශ්මියට හෝ පින්නට එය ආවරණය නොකරන්න.

    meka sure da machoo

    nice post