මේ යන විදියට මට නම් ෂුවර් නෑ, බලෙන් හරි ආන්ඩුවට ඕන දේවල් කරන සීන් එකක් වගේ යන්නේ (දැක්කෙ නැද්ද උද්ගෝෂණ කරා කියලා, ඒක Covid පිට ගහලා කස්ටිය හිරේ දැම්ම හැටි). ඇමරිකාව එංගලත්තෙ වගේ රටවල නම් බේත් විදගත්තෙ නැත්තම් ඩ්‍රයිවිං, Air travel, කඩ වලින් බඩු ගන්න එක උනත් තහනම් කරන සිද්දියක් තියෙන්නේ (Vaccine...