උඩ පැන පැන වැක්සීන් ගහපු එවුන්ට රොතු පිටින් කොරෝනා හැදෙනවා. අපි මුලින්ම කීවා ඔය වැක්සීන් වැඩ කරන් නෑ, ඕක කොම්පැනි වලින් සල්ලි ගැරීමේ මගඩියක් කියලා. ගහන් ගත්තෙ නෑ, වැක්සීන් වලට විරුද්දව කට ඇරියොත් අපිට ගහන්ඩ හිටං ආවා 🤣. දැං ඉතිං ආන්ඩුවෙන් තර්ජනේ කරලා බොරු කියලා බලෙන් වැක්සීන් ගහන නිසා කොරන්ඩ...